Minecraft Mob Cat - Sinhala


Cat කියන්නෙත් passive mob කෙනෙක්, එයාව යාළු කරගන්න raw cod හෝ salmon දෙන්න පුළුවන්. යාළු වෙච්ච cat කෙනෙක් අදාළ යාළු කරපු playerව ලුහුබඳිනවා. යාළු උනේ නැත්තම් එයා දුවනවා. ඒ වගේම යාළු උන පූසෙක්ව ලඟ තියාගෙන නිදාගත්තොත් එයා උදේ උනාම playerට මොකක් හරි gift එකක් ගෙනල්ලා දෙන්න අවස්ථාවක් තියනවා. ඒ කියන්නෙ rabbit's foot, feather, or phantom membrane වගේ. Stray cats සාමාන්‍ය‍යෙන් spawn වෙන්නෙ villageවල වගේම black cats spawn වෙන්නෙ witch ගෙ hut වල. මීට අමතරව creeper and phantomලා මේ catලට බයයි, catව දැක්ක ගමන් දුරට දුවනවා. Catව breed කරන්න 
raw cod හෝ salmon භාවිතා කරන්න පුළුවන්.

Other details

  • Mob Type: Passive (Tamable)
  • Health: 10
  • Against rabbits and baby turtles: 3
Drops
  • String (0-2)
Rare Drops (11 % chance from tamed cat after sleeping)
  • String
  • Feather
  • Raw Chicken 
  • Rotten Flesh
  • Rabbit's Foot
  • Rabbit Hide
  • Phantom Membrane

Post a Comment

0 Comments