Warden කියන්නෙ Minecraft එකේ බලයෙන් වැඩිම mobලගෙන් එක්කෙනෙක්, එයාගෙ ඇස් පේන්නෙ නෑ, ඉපදෙන්නෙ deep dark biome එකේ තියන sculk shriekers වලින්. මෙයා players හෝ mobs ළඟ ඉන්නවනම් හොයාගන්නෙ, vibration (කම්පනයක්) එකක් හරහා හෝ skulk sensor එකෙන් සහ සුවඳින්.
මෙයාගෙ බලය වැඩි නිසා මෙයත් එක්ක සටන් කරනකොට ටිකක් දුරක ඉඳන් ප්‍රහාර එල්ල කරන එක අරක්ෂිතයි, මෙයා අතින් සහ sonic boom වලින් attack කරනවා. ඒ වගේම කිසිම කම්පනයක් හෝ සුවඳක් දැනුනෙ නැත්තම් තප්පර 60 කින් එයා ආයෙ පොළොව ඇතුළට යනවා.
Other details
- Mob type: Hostile
- Health: 500 (❤️x250)
- Easy: 16
- Normal: 30 (❤️X15)
- Hard: 45 (❤️x22.5)
- Easy: 6
- Normal: 10
- Hard: 15
- Sculk Catalyst

0 Comments