Website Guide

මුලින්ම ස්මාර්ට් ෆෝන් එකෙන් අපේ website එක භාවිතා කරන විදිහ බලමු, ඔබ website එකට ආවාම පහළ screenshot එකේ වගේ පේන්නෙ, ඉතින් ඒක පැහැදිලිව පේන විදිහට වෙනස් කරගමු, ඔබ මුලින්ම Desktop site එක on කරන්න ඕන. මේක ඔබ කරන්න ඕන chrome browser එකෙන් website එක open කරලා. මේක කරන විදිහ පැහැදිලිව ඉගෙනගන්න නම්, අදාළ පියවර කරන ගමන් website එක භාවිතා කරන්න.

1. පහළ screenshot එකේ පේන dot තුන touch කරන්න.


2. ඊට පස්සෙ මේ වගේ menu එකක් open වෙනවා, ඒකෙ Desktop site එකට ඉස්සරහ tick කරගන්න.

3. දැන් Desktop site on උනා, ඒ වගේම හැමදේම පැහැදිලිව පේනවා, මීළඟට බලමු website එක භාවිතා කරන ආකාරය, දැන් ඔබට වම් අත පැත්තේ උඩම ඉරි තුනක් බලාගන්න පුළුවන්, ඒක touch කරන්න, එතකොට menu එකක් open වෙනවා. පහළ screenshot දෙක බලන්න.

Screenshot 1 👇
Screenshot 2 👇

4. ඒකෙ අපි උදාහරණයකට Minecraft Server කියන page එකට ඉස්සරහා icon එක touch කරොත්, තව menu එකක් open වෙනවා.
(පහළ screenshot එකේ රතු පාටින් රවුන් කරලා තියන symbol එක)



5. එහෙම දැන් අපි open කරන්නෙ
Advanced Server එකට අදාළව හදපු menu එක, ඒක open උනාට පස්සෙ Minecraft server කියන page නම ඉස්සරහ තියන ඊතලය පහළ screen shot එකේ රතු පාටින් රවුන් කරලා තියනවා වගේ වෙනස් වෙනවා. ඒකට පහළ කලින් වගේම මේ වගේ icon ටිකක් බලාගන්න පුළුවන්උදාහරණයකට මම 🚀Advanced Server තෝරන්නම්, එතකොට ඔබට පහළ screenshot එකේ වගේ තවත් menu බලාගන්න පුළුවන්.

6. ඒකෙත් මම තෝරනවා Features කියන page එක, එතකොට අපි මේ බලන්නෙ Advanced Server එකට අදාළ Server Features කියන page එක, පහළ screenshot එක බලන්න.

7. ඉතින් මේ විදිහට ඔබට ඕන නම් Normal Server එකේ Features බලන්න, ඒ අදාළ category එක ඉස්සරහ තියන මෙන්න මේ icon එක touch හෝ click කරන්න

ඒ විදිහට icon එකක් නැත්තම් අදාළ menu එකේ page එකේ නම උඩ touch කරන්න, post බලන්න නම් අදාළ post එක touch හෝ click කරන්න.

PC එකෙන් website එක භාවිතා කරන අය අදාළ menu එක උඩ mouse curser එක අරන් යන්න, එතකොට වෙනත් menu ඔබට බලාගන්න පුළුවන්.
ඒ විදිහට අපගේ website එක භාවිතා කරන්න පුළුවන්!

Post a Comment

0 Comments