💎 ඉඩම් සම්බන්ධ commands:
⭕ මෙතනදි claim එකක් කියන්නෙ ඉඩමට, ඒ වගේම එක command එකක <username> වෙනුවට අදාළ playerගෙ Minecraft username එක type කරන්න.
● /abandonclaim - ඔයා හිටගෙන ඉන්න claim එක අයින් කරන්න.
● /claimexplosions - පිපිරීම් අනුමත කරනවද නැද්ද කියන එක තෝරගන්න.
● /trust <username> - Player කෙනෙක්ව ඔබගේ claim එකේ වෙනස්කම් කිරීමට අනුමත කිරීම.
● /untrust - Player කෙනෙක්ව ඔබගේ claim එකේ වෙනස්කම් කිරීමට අනුමත නොකිරීම.
● /accesstrust - කෙනෙක්ට ඔබගේ claim එකේ Buttons, Levers and Beds භාවිතා කරන්න අනුමත කිරීම.
● /containertrust - Player කෙනෙක්ට ඔබගේ chest එක භාවිතා කිරීමට අනුමත කිරීම.
● /trustlist - ඔබ අනුමත කරපු අයගෙ list එක ලබාගන්න.
● /subdivideclaims - ඔබගෙ claims කොටස් වලට බෙදීමට(subdivision mode).
● /basicclaims - subdivision mode එකේ සිට basic claims mode එකට මාරු වෙන්න.
● /untrust all - ඔබගෙ claim එකේ ඔබ අනුමතිය දීපු සෑම දෙනාගෙම අනුමතිය අයින් කිරීමට.
● /abandonallalaims - ඔබගේ claims ඔක්කොම ඉවත් කිරීමට.
● /givepet - ඔබ tame කරපු mob කෙනෙක්ව වෙනත් කෙනෙක්ට භාවිතා කිරීමට අවසර දීමට.
● /claimslist - ඔබගේ claim කීයක් තිබේද යන්න බැලීමට.
💎 Teleport commands:
● /warp lobby - Spawn උන තැනට teleport වීමට.
● /warp nportal - Nether portal එක ගාවට යන්න.
● /warp eportal - End Portal එක ගාවට යන්න.
● /warp xp - Enderman XP farm එකට යන්න.
● /warp vhall - Villager hall එකට යන්න.
● /warp tofarm - Totem farm එකට යන්න.
● /tpa <username> - තවත් player කෙනෙක් ගාව Teleport වෙන්න request එකක් එවන්න.
● /tpahere <username> - ඔබ ගාවට player කෙනෙක් ගෙන්න ගන්න teleport request එකක් යවන්න.
● /tpall - Server එකේ play කරන හැමෝටම ඔබගාවට Teleport කිරීමට request එකක් එවන්න.
● /tpaccept - Teleport request එකකට teleport වෙන්න කැමතියි කියන්න.
● /tpatoggle - අවශ්‍ය නම් teleport කියන option එක ඔබට පමණක් off කරන්න.
● /tpdeny - Teleport request එකක් ප්‍රතික්ෂේප කරන්න.
● /back - ඔබ අන්තිමට හිටපු තැනට teleport වෙන්න.
● /tpcancel <username> - කෙනෙක්ට යවපු teleport request එකක් cancel කරන්න.
● /tptoggle - ඔබට එන tp requests නවත්තන්න.
💎 ඔබගේ ගෙදරට Teleport වීමට අදාළ commands:
● /sethome - ඔබ teleport වීමට කෑමති ගෙදරක්/තැනක් තෝරාගැනීමට. (අදාළ ස්ථානයේ මෙය run කරන්න)
● /home home - මෙම command එක මගින් ඔබේ ගෙදරට teleport විය හැක.
⭕මෙම command එක භාවිතා කිරීමට නම්, අනිවාර්යයෙන්ම ඔබගේ ගෙදර සිට "/sethome" command එක මගින් ඔබගේ ගෙදර teleport homes list එකට add කර තිබිය යුතුයි.
● /delhomes <yourhousename> - teleport home list එකෙන් ඔබ නම් කළ ගෙදර මකන්න.
💎 Other commands:
● /chestsort - shift එකත් එක්ක left click කරලා හෝ auto chest පිළිවෙල කිරීමට.[BOOSTER]
● /enderchest - enderchest එක open කරන්න. [BOOSTER]
● /sellgui - භාණ්ඩ විකීණීමට අදාළ gui open කිරීමට.
● /shop - Shop එක open කිරීමට.
● /rules - Server එකේ නීතිරීති බැලීමට.
● /playtime - ඔබ Filltrix's Minecraft Server එකේ කොච්චර කාලයක් play කරනවද කියලා සහ කී වතාවක් join වෙලා තියනවද කියලා බලන්න.
● /kit - Filltrix's Minecraft server එකේ කඩේ access කරන්න සහ මුලින්ම join වෙන අයටම වෙන් උන gift එක ලබාගන්න.
● /graves gui - ඔබගෙ active graves බලන්න සහ එතනට teleport වෙන්න.
● /veinminer toggle - එක පාර logs/ore ගන්න එක off/on කරන්න.
💎 ඉරියව් වෙනස් කිරීමට අදාළ commands:
● /sit
● /lay
● /spin
● /crawl
● /bellyflop
⭕අපේ server එකට sponsor කරන්නෙ Aurex Hosting, ඉතින් මේ වගේ සුපිරි server එකක් හදාගන්න ඔබට Aurex Hosting වල පුළුවන්, කරන්න තියෙන්නෙ පහළ link එක click කරලා ඔයාගෙ අවශ්‍යතාවයට ගැලපෙන server එකක් ලබාගන්න එක.
👉Aurex.lk
⭕ මීට අමතරව Aurex Hosting වල Minecraft, Ark වගේ game වලට විතරක් නෙමේ, Discord bot, web hosting, වගේම dedicated server එකක් උනත් ලබාගන්න පුළුවන්.

