Endermite පොඩි වගේම hostile mob කෙනෙක්, එයාව ender pearl use කරලා පොලොවේ right-click කරොත් 5%ක අවස්ථාවක් තියනවා spawn වෙන්න. Enderman ආසන්නයේ හිටියොත් මේගොල්ලන්ට attack කරනවා.
Other details
- Mob type: Hostile
- Health: 8
- Normal: 7
- Damage: 2
Other details
0 Comments