💎 ඉඩමක් ඔයාට අයිති කරගන්න විදිහ:මේකට ඔයාට අවශ්‍ය වෙන්නෙ Golden Shovel එකක් සහ stick එකක්.
💎 Golden Shovel:
ඔයා Filltrix's Minecraft server එකට අලුතින් යන කෙනෙක් නම්, ඔයාට /kit කියන command එක run කරලා, නොමිලේ golden shovel සහ තවත් welcome gift එකක් ලබාගන්න පුළුවන් (අලුතින් join වෙන අයට පමණි)
⭕Craft කරන golden shovel භාවිතා කළ හැක.
ඉතින් ඔයාටම කියලා ඉඩමක් වෙන් කරගන්න කරන්න තියෙන්නෙ golden shovel එක අරගෙන කැමති තැන් දෙකක right-click කරන එක. ඔබට ලැබෙන claim blocks ප්‍රමාණය සීමිතයි, ඔබට සම්පූර්ණයෙන්ම claimblocks 500 ක් හම්බ වෙනවා, ඒවා වැඩි කරගන්නත් පුළුවන්, ඒකට කරන්න තියෙන්නෙ Filltrix's Minecraft server එකේ පැයක් play කරන එක, ඔබ play කරන හැම පැයකටම ඔබට claimblocks 100 ක් හම්බ වෙනවා, සම්පූර්ණයෙන්ම ඔබට claims blocks 10 000 ක් ලබා ගන්න පුළුවන්.😀
💎 Stick:
Stick එකෙන් පුළුවන් right-click කරලා ඔයාගෙ ඉඩමට limit එක හදද්දි ඔයා right-click කරපු තැන් බලන්න, ඒ වගේම Filltrix's World එකේ අදාළ ඉඩමක් තවත් player කෙනෙක් claim කරලද බලන්න.
ඔබ Filltrix Minecraft server එකේ දවස් 30කට වඩා වැඩි කාලයක් play කරේ නැත්තම් ඔයා mark කරපු claims ඔක්කොම නැවතත් ඕනම කෙනෙක්ට අයිති කරගන්න පුළුවන් තත්වයට පත් වෙනවා.
ඔබගේ ඉඩම මකන ව්දිහ සහ වෙනත් commands ගැන දැන ගැනීමට commands ගැන තියන විස්තර කියවන්න.
