SMP FAQ


⭕SMP එකේ play කරන අය website එකේ rules කියවීම අනීවාර්ය වේ.
⭕ ඔබට මොකක් හෝ ගැටළු ඇත්නම් අපගේ Discord Server එකට join වෙන්න.
 
01.Filltrixගෙ servers වලට join වෙන්නෙ කොහොමද..?
● SERVER GUIDE එක කියවන්න

02. කොහොමද ranks ගන්නෙ..?
● මෙම website එකේ ඔයා සෙල්ලම් කරන server එකට අදාළ ranks page එක කියවන්න, ඒකෙ ඔක්කොම විස්තර තියෙ.

03. ඇයි PVP on නැත්තෙ...?
● ඒකට හේතුව මේක SMP (Survival Multiplayer Server) එකක්, ඉතින් මේ වගේ server වල ගොඩක් වෙලාවට කරන්නෙ survive වෙන එක, ඒ නිසා PVP not allowed!

04. Filltrix Galaxy එකේ Redstone සම්බන්ධ දේවල් භාවිතා/Mining කරන්න බැරි ඇයි...?
● Minecraft server එකක් කියන්නෙ player වැඩි ප්‍රමාණයක් එකතුවෙලා සෙල්ලම් කරන තැනක්, ඉතින් හැම player කෙනෙක්ම heavy redstone farm හැදුවොත් server එක හිර(lag) වෙන්න ගන්නවා. ඒකෙන් වෙන්නෙ server එක සෙල්ලම් කරන්න බැරි තත්වයට පත් වෙන එක, ඒක වළක්වන්න redstone එහෙම disabled.

05. ඇයි Filltrix Galaxy server එකේ worldboader එක සීමිත?
● සීමා කරේ නැත්තම් world file size එක ඉතාමත් වැඩි වෙනවා, ඒකෙන් server එකේ storage එක වේගයෙන් පිරෙන්න පුළුවන්, එහෙම උනොත් server එකේ අනෙකුත් වැඩ කරන්න අපහසු වෙන්න අවස්ථාව වැඩි නිසා සීමා කරලා තියෙන්නෙ.