SMP Guide


අපගේ Minecraft Server වල සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්නම්, අනිවාර්යයෙන්ම අපගේ Discord Server එකට join වෙන්න, හේතුව ඒකෙ තමයි server එක හා සම්බන්ධ දේ සාකඡ්චා කිරීම වගේම විශේෂ නිවේදන ලබාගන්න පුළුවන්.

🟥 ඔබ අපේ servers වල සෙල්ලම් කරන්න යන කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම Rules කියවන්න!

● Filltrix's Server වලට join වෙන්නෙ කොහොමද?

1️⃣ මුලින්ම ඔයාගෙ Computer (පරිගණකයට) එකට internet connection එක තියේද බලන්න (internet connection එකක් නැතුව server වල Minecraft Play කරන්න බෑ)

2️⃣ මීලඟට Minecraft game එක open කරන්න

3️⃣ දැන් Multiplayer කියන button එක click කරන්න

4️⃣ ඊට පස්සේ add server කියන තැන click කරන්න

5️⃣ දැන් ඔයාට බලාගන්න පුළුවන් server name කියලා තැනක් තියනවා එතනට Filltrix Sinhala කියලා දෙන්න

6️⃣ ඒ වගේම server address කියන තැනට ඔයාට අවශ්‍ය server address එක දෙන්න 👇

🚀 Advanced Server IP - Filltrix.aternos.me:56183

​🗺️ Normal Server IP - FilltrixSinhala.aternos.me:32411
🟥Filltrix Galaxy Server එකට join වෙන්න කලින් ඔයාගෙ Discord account එක සහ Filltrix galaxy Minecraft server එක link කරන්න ඕන. ඒක කරේ නැත්තම් ඔයාට join වෙන්න බැරි වෙනවා. ඒක කරන විදිහ මේ LINK එකෙන් බලන්න පුළුවන්.
🌌 Filltrix Galaxy IP
💻 Java:        Ip - filltrix.playmc.lk
📱 Bedrock        Ip - my1.aurex.lk        Port - 2018


7️⃣ ඊට පස්සේ Done click කරන්න.

● Filltrix's Servers වල register වෙන ක්‍රමය:


🟥 මේ පියවර ඔයා Filltrix Sinhalaගෙ server එකට මුලින්ම යන කෙනෙක් නම් විතරක් කරන්න, මීට කලින් register උන කෙනෙක් නම් Login වෙන පියවර අනුගමනය කරන්න, ඒ වගේම මේකට ඔයාට හම්බවෙන්නෙ සීමිත කාලයක්, ඒ කාලය හිමින් ඉවර වෙන්න කලින් ඔයාට register වෙන්න වෙනවා, මීට අමතරව පහත පියවර game එක තුළ කරන්න.


1️⃣ හොඳ username/password එකක් තෝරගන්න(හිස්තැනක් නැති එකක් නම් වඩාත් හොඳයි)

2️⃣ දැන් ඔයාගෙ keyboard එකේ Shift key එකට වම් පැත්තෙ තියන ප්‍රශ්නාර්ථ ලකුණ ( / ? ) ඔබන්න

3️⃣ මීලඟට මේක type කරන්න.


🟧 register(හිස්තැනක්) ඔයා කැමති password එකක්, ආයෙත් හිස්තැනක් දීලා ආයෙත් ඒ password එකම නැවතත් දෙන්න

🟧 Type කරලා ඉවර උනාම මෙහෙම තිබිය යුතුයි, password එක වෙනස් උනාට කමක් නෑ.


✅ උදා:

/register password1234# password1234#


🟥 මෙම password එකම භාවිතා කිරීම අවශ්‍ය නැත, ඔයා කැමති password එකක් භාවිතා කරන්න පුළුවන්, නමුත් ඒක අමතක කරන්න එපා එහෙම උනොත් ඔයාට server එකට ඇතුල් වෙන්න බැරි වෙනවා.
● Filltrix's Servers වල log වෙන්නෙ කොහොමද?

1️⃣ ඔයාගෙ keyboard එකේ Shift key එකට වම් පැත්තෙ තියන ප්‍රශ්නාර්ථ ලකුණ ( / ? ) ඔබන්න

2️⃣ මීලඟට මේක type කරන්න


🟧 login(හිස්තැනක්)ඔයා register වෙන්න දීපු password එක දෙන්න

🟧 Type කරලා ඉවර උනාම මෙහෙම තිබිය යුතුයි


✅ උදා:

/login password1234#


3️⃣ දැන් "Enter" key එක press කරන්න, හරි දැන් ඔයා log වෙලා ඉවරයි

4️⃣ දැන් ඔයාට Filltrix's Server එකේ Minecraft play කරන්න පුළුවන්, Enjoy!


🟥මේකටත් ඔයාට හම්බවෙන්නෙ සීමිත කාලයක්, ඒ කාලය ඉවර වෙන්න කලින් ඔයාට log වෙන්න වෙනවා, ඉතින් මේ පියවරත් game එක තුළ කරන්න(අවශ්‍යනම් notepad එකේ password එක ගහගෙන අවිල්ලා copy paste කරලා log වෙන්නත් පුළුවන්)


🟥ඒ වගේම ඔයාගෙ password එක වෙන කිසිම කෙනෙක් එක්ක share කරන්න එපා, එහෙම වෙන හානි වලට අප විසින් වග කියනු නොලැබේ.
🟥Server එකට log වෙන password එකට හොයාගන්න අපහසු password එකක් දාන්න. (ඔබගේ නම, උපන්දිනය වගේ guess කරන්න ලේසි ඒවා use කරන්න එපා❌)

● Filltrix's Servers වලට log වෙන්න බැරි හේතු:


❌ log වෙනකොට දෙන password එකේ හිස්තැන්, Symbol (#$%^&), අංක සහ අකුරු නිවැරදි තැන හරියටම type නොකිරීම.

❌ Filltrix's Minecraft Server එකට register වෙනකොට තිබ්බ username එක හැර වෙනත් එකක් භාවිතා කිරීම.

❌ Minecraft නොවන වෙනත් apps වැඩ කිරීමට ඇති සම්භාවිතාවය අඩුවෙන් තිබීම. ❌ Minecraft Version එක 17 එකට අඩු එකක් වීම.