Filltrix's Advanced Server එකේ ඔබට ලැබෙන/ලබාගත හැකි ranks සහ එහි features!
[VIP]
● Discord Server Boost කරන අයට තෑග්ගක් විදිහට ලැබෙන Rank එකකි.
● Chest auto පිළිවෙල කිරීමට හැකි වීම.
● Minecraft server/Discord server කැපී පෙනීමට හැකි වීම.
● VIP kit එක ලබාගැනීමට හැකි වීම.
● [MEMBER] ට භාවිත කළ හැකි commands and features භාවිතා කිරීමට හැක.
● තවත් features ඉදිරියේදී ලබාගත හැක.
● Discord එකේ ඔබට Boost role එක තිබෙනතුරු එය ඔබට server එකේද ලැබෙනු ඇත.
[MEMBER]
● Server එකේ play කරන අයට ලැබෙන rank එකකි.
● Commands page එකේ තියන commands භාවිතා කළ හැක.
[YOUTUBER]
● YouTube කරන අයට ලැබෙන rank එකකි.
මෙම rank එක ලබාගැනීමට නම්,
● 10k+ Subscribers.
● 100k+ Views.
● Unique quality content.
● The channel must be connected your account.
[GUARD]
● Server එක තුළ නීතිය ආරක්ෂා කිරීමට දෙන rank එකකි.
මෙම rank එක ලබාගැනීමට නම්,
● පසුගිය මාස 3 තුළ කිසිම rule එකක් break කර නොතිබීම. (Server දෙකේම)
● Server එකේ playtime එක දවසක් (පැය විසිහතරකට වැඩි වීම)
