Minecraft Mob Enderman - Sinhala

 


Enderman කියන්නෙ උස Neutral mob කෙනෙක්, ගොඩක් වෙලාවට එයාව End World එකේ හොයාගන්න පුළුවන් වගේම සැළකිය යුතු ප්‍රමාණයකින් Overworld එකේ සහ Nether World එකේ spawn වෙනවා. ඒගොල්ලොන්ට වතුර නිසා හානි වෙන නිසා ඒ වතුරට ගෑවෙන විදිහට ඉන්නෙ නෑ. මීට අමතරව Minecraft එකේ block අරගෙන place කරන්න පුළුවන් එකම mob විදිහටත් මේගොල්ලොන්ව දකින්න පුළුවන්. Teleport වීමටද හැකියාවක් ඇත. Player කෙනෙක් ඔවුන්ට attack කරත්, ඔවුන්ගේ ඇස් බැලුවත් ඒගොල්ලො hostile mob විදිහට වෙනස් වෙලා අදාළ playerට attack කරනවා.

Other details

  • Mob type: Neutral
  • Health: 40

Damage

  • Easy: 4
  • Normal: 7
  • Hard: 10
Equipment
  • Ender Pearl (0-1 - When killed)

Post a Comment

0 Comments