Advanced Server Commands & Instructions

 

ආරක්ෂාව සම්බන්ධ commands

● /authme:changepassword <පරණ password එක> <අලුත් password එක>

✅ උදා:
/authme:changepassword password1234 pass1234

🔥
 ඉඩම් සම්බන්ධ commands:

 

🟧 මෙතනදි claim එකක් කියන්නෙ ඉඩමට, ඒ වගේම එක command එකක <username> වෙනුවට අදාළ playerගෙ Minecraft username එක type කරන්න.

 

● /AbandonClaim - ඔයා හිටගෙන ඉන්න claim එක අයින් කරන්න.

● /ClaimExplosions - පිපිරීම් අනුමත කරනවද නැද්ද කියන එක තෝරගන්න.

● /Trust <username> - Player කෙනෙක්ව ඔබගේ claim එකේ වෙනස්කම් කිරීමට අනුමත කිරීම.

● /UnTrust - Player කෙනෙක්ව ඔබගේ claim එකේ වෙනස්කම් කිරීමට අනුමත නොකිරීම.

● /AccessTrust - කෙනෙක්ට ඔබගේ claim එකේ Buttons, Levers and Beds භාවිතා කරන්න අනුමත කිරීම.

● /ContainerTrust - Player කෙනෙක්ට ඔබගේ chest එක භාවිතා කිරීමට අනුමත කිරීම.

● /TrustList - ඔබ අනුමත කරපු අයගෙ list එක ලබාගන්න.

● /SubdivideClaims - ඔබගෙ claims කොටස් වලට බෙදීමට(subdivision mode).

● /BasicClaims - subdivision mode එකේ සිට basic claims mode එකට මාරු වෙන්න.

● /PermissionTrust - ඔබගේ claim එකේ ඔබට තියන අයිතිය තවත් කෙනෙක්ට ලබාදීමට.

● /Untrust All - ඔබගෙ claim එකේ ඔබ අනුමතිය දීපු සෑම දෙනාගෙම අනුමතිය අයින් කිරීමට.

● /AbandonAllClaims - ඔබගේ claims ඔක්කොම ඉවත් කිරීමට.

● /GivePet - ඔබ tame කරපු mob කෙනෙක්ව වෙනත් කෙනෙක්ට භාවිතා කිරීමට අවසර දීමට.

● /ClaimsList - ඔබගේ claim කීයක් තිබේද යන්න බැලීමට.

 

🔥 Teleport commands:

● /warp lobby - Spawn උන තැනට teleport වීමට.

● /warp vhall - Villager hall එකට teleport වීමට.

● /warp eportal - End portal එක ගාවට යෑමට.

● /warp nportal - Nether portal එක ගාවට යෑමට.

● /tpa <username> - තවත් player කෙනෙක් ගාව Teleport වෙන්න request එකක් එවන්න.

● /tpahere <username> - ඔබ ගාවට player කෙනෙක් ගෙන්න ගන්න teleport request එකක් යවන්න.

● /tpall - Server එකේ play කරන හැමෝටම ඔබගාවට Teleport කිරීමට request එකක් එවන්න.

● /tpaccept - Teleport request එකකට teleport වෙන්න කැමතියි කියන්න.

● /tpatoggle - අවශ්‍ය නම් teleport කියන option එක ඔබට පමණක් off කරන්න.

● /tpdeny - Teleport request එකක් ප්‍රතික්ෂේප කරන්න.

● /back - ඔබ අන්තිමට හිටපු තැනට teleport වෙන්න.

● /tpcancel <username> - කෙනෙක්ට යවපු teleport request එකක් cancel කරන්න.

● /rtp - Random තැනකට teleport වෙන්න.

 

🔥 ඔබගේ ගෙදරට Teleport වීමට අදාළ commands:

 

● /sethome - ඔබ teleport වීමට කෑමති ගෙදරක්/තැනක් තෝරාගැනීමට.​ (අදාළ ස්ථානයේ මෙය run කරන්න)

● /home home - මෙම command එක මගින් ඔබේ ගෙදරට teleport විය හැක.

🟥මෙම command එක භාවිතා කිරීමට නම්, අනිවාර්යයෙන්ම ඔබගේ ගෙදර සිට "/sethome" command එක මගින් ඔබගේ ගෙදර teleport homes list එකට add කර තිබිය යුතුයි.

● /delhomes <yourhousename> - teleport home list එකෙන් ඔබ නම් කළ ගෙදර මකන්න.

 

🟥 වෙනත් අයගෙ claims වල මෙය භාවිතා කළ නොහැක.

 

🔥 වෙනත් commands:

● /chestsort - shift එකත් එක්ක left click කරලා හෝ auto chest පිළිවෙල කිරීමට.[VIP]

● /sellgui - භාණ්ඩ විකීණීමට අදාළ gui open කිරීමට. [VIP] [GUARD]

● /shop - Shop එක open කිරීමට. [VIP] [GUARD]

● /rules - Server එකේ නීතිරීති බැලීමට.

● /gsit - ඔයාගෙ playerගෙ එක එක ඉරියව් වෙනස් කිරීමට

● /playtime - ඔබ Filltrix's Minecraft Server එකේ කොච්චර කාලයක් play කරනවද කියලා සහ කී වතාවක් join වෙලා තියනවද කියලා බලන්න.

● /kit - Filltrix's Minecraft server එකේ කඩේ access කරන්න සහ මුලින්ම join වෙන අයටම වෙන් උන gift එක ලබාගන්න.