💎 24/7 Online
💎 Claim Blocks 12 000 ලබාගත හැක.
💎 Packs මිලදීගැනීමට හැක.
💎 ආර්ථිකය තිබීම.
💎 In game Job එකක් කිරීමට හැක.
💎 ගහක් කැපුවොත් එක පාර Logs ඔක්කොම ලබාගැනීමට හැකි වීම. (Hold Shift)
💎 Player මැරුනොත් අදාළ ස්ථානයට යෑමට compass (මාලිමාවක්) ලැබීම.
💎 Java 17+ ඕනම version එකක් භාවිතා කරන අයට join වීමට හැකි වීම.
💎 Bedrock latest version භාවිතා කරන අයට join වීමට හැකි වීම.
💎 Server එකේ play කරපු කාලය බලාගැනීමේ හැකියාව.
💎 Playerගෙ ඉරියව් වෙනස් කිරීමට හැකි වීම.
💎 ඔබගේ ගෙදරට/තෝරාගත් තැනකට teleport වීමට හැකිවීම.
💎 යාළුවෙක් ගාව Teleport වීමට හැකි වීම.
💎 ඔබටම කියලා ඉඩම් වෙන් කරගැනීමට හැකි වීම.
💎 Public Warp භාවිතා කළ හැක.
💎 Ranks වලට අදාළව එක එක features ලබාගත හැක.
⭕අපේ server එකට sponsor කරන්නෙ Aurex Hosting, ඉතින් මේ වගේ සුපිරි server එකක් හදාගන්න ඔබට Aurex Hosting වල පුළුවන්, කරන්න තියෙන්නෙ පහළ link එක click කරලා ඔයාගෙ අවශ්‍යතාවයට ගැලපෙන server එකක් ලබාගන්න එක.
👉Aurex.lk
⭕ මීට අමතරව Aurex Hosting වල Minecraft, Ark වගේ game වලට විතරක් නෙමේ, Discord bot, web hosting, වගේම dedicated server එකක් උනත් ලබාගන්න පුළුවන්.


