Minecraft Mob Spider - Sinhala

Spiderලා සාමාන්‍ය‍යෙන් දවල් කාළයේ අපිට කිසිම හානියක් කරන්නෙ නෑ (light level of over 7) වගේම රාත්‍රී කාළයේ (light level of 7 or less) hostile mob කෙනෙක් විදිහට playerට attack කරනවා බලාගන්න පුළුවන්. ඒගොල්ලන්ට තියන වැදගත් හැකියාවක් තමයි සිරස් අතට (vertical) ඕනම බිත්තියක් හෝ block එකකට නගින්න පුළුවන් වෙන එක. මීට අමතරව spidersලගෙන් සාමාන්‍ය‍යෙන් string වගේම spider eyes ලබාගන්න පුළුවන්.

Other details

  • Mob type: Hostile
  • Health: 16
Damage
  • Easy: 2
  • Normal: 2
  • Hard: 3
Drops
  • String
  • Spider Eye

Post a Comment

0 Comments