Advanced SMP Features

💎 Scoreboard/Tab list තිබීම.

💎 Claim Blocks 10 000 ක් ලැබීම.

💎 ​24/7 Server access කළ හැක.

💎 ​ආර්ථිකය තිබීම, එනම් ගනුදෙනු කරන්න කඩයක් තිබීම.

💎 ගහක් කැපුවොත් එක පාර Logs ඔක්කොම ලබාගැනීමට හැකි වීම. (Hold Shift)

💎 Player මැරුනොත් අදාළ ස්ථානයට යෑමට compass (මාලිමාවක්) ලැබීම.

💎 Java 17+ ඕනම version එකක් භාවිතා කරන අයට join වීමට හැකි වීම.

💎 Bedrock latest version භාවිතා කරන අයට join වීමට හැකි වීම.

💎 Server එකේ play කරපු කාලය බලාගැනීමේ හැකියාව.

💎 Playerගෙ ඉරියව් වෙනස් කිරීමට හැකි වීම.

💎 ඔබගේ ගෙදරට/තෝරාගත් තැනකට teleport වීමට හැකිවීම.

💎 යාළුවෙක් ගාව Teleport වීමට හැකි වීම.

💎 ඔබටම කියලා ඉඩම් වෙන් කරගැනීමට හැකි වීම.

💎 Public Warp භාවිතා කළ හැක.