Filltrix Galaxy SMP එකේ ඔබට ලැබෙන/ලබාගත හැකි ranks සහ එහි features!
💎 [BOOSTER]
● Discord Server Boost කරන අයට තෑග්ගක් විදිහට ලැබෙන Rank එකකි.
● Minecraft server/Discord server කැපී පෙනීමට හැකි වීම.
● [MEMBER]ට භාවිත කළ හැකි commands and features භාවිතා කිරීමට හැක.
● Discord එකේ ඔබට Boost role එක තිබෙනතුරු එය ඔබට server එකේද ලැබෙනු ඇත.
● Access to /enderchest
● Access to /chestsort
● 25%ක Discount server shop වල ලැබීම.
● 20%කින් විකුණන භාණ්ඩවල මිල වැඩිවීම.
● In game money 100 000$ weekly bonus ලබාගත හැක.
● /sethomes x 10
💎 [MEMBER]
● Server එකේ play කරන අයට ලැබෙන rank එකකි.
● /sethomes x 5
💎 [YOUTUBER]
● YouTube කරන අයට ලැබෙන rank එකකි.
මෙම rank එක ලබාගැනීමට නම්,
● 10k+ Subscribers.
● 100k+ Views.
● Unique quality content.
● The channel must be connected your account.
💎 [SHERIFF]
● Server එක තුළ නීතිය ආරක්ෂා කිරීමට දෙන rank එකකි.
මෙම rank එක ලබාගැනීමට නම්,
● පසුගිය මාස 3 තුළ කිසිම rule එකක් break කර නොතිබීම. (හැම server එකකම)
● Server එකේ playtime එක දවස් 3 ක් විය යුතු වේ.
⭕අපේ server එකට sponsor කරන්නෙ Aurex Hosting, ඉතින් මේ වගේ සුපිරි server එකක් හදාගන්න ඔබට Aurex Hosting වල පුළුවන්, කරන්න තියෙන්නෙ පහළ link එක click කරලා ඔයාගෙ අවශ්‍යතාවයට ගැලපෙන server එකක් ලබාගන්න එක.
👉Aurex.lk
⭕ මීට අමතරව Aurex Hosting වල Minecraft, Ark වගේ game වලට විතරක් නෙමේ, Discord bot, web hosting, වගේම dedicated server එකක් උනත් ලබාගන්න පුළුවන්.

