Boost Ram in Aternos Minecraft Server - Sinhala

මේකට ඔබට computer එකක් අවශ්‍ය වෙනවා. මීළඟට පහළ තියන steps follow කරන්න.

1. පහළ link එකෙන් අදාළ website එකට ගිහිල්ලා Medal screen recorder එක download කරගන්න.

  • https://aternos.medal.tv/en-us
2. දැන් ඒක install කරන්න.
3. Install කරලා ඉවර උනාම Minecraft game එක open කරන්න.
4. දැන් Minecraft game එක තප්පර 20ක් වගේ screen record කරන්න ඒ screen recorder එකෙන්.
  • F8 ඔබලා screen record කරන්න පටන් ගන්න පුළුවන් Minecraft open කරාට පස්සෙ.
5. මීළඟට Medal screen recorder එක open කරාම home screen එකේ quests කියලා tab එකක් බලාගන්න පුළුවන්.

6. ඒකෙ පහළ screenshot එකේ තියන තැන click කරන්න. 


  • Screen record එක හරියට කරලා නම් quests tab එකේ Aternos logo එක ගාව " Redeem now!" කියලා කොළ පාටින් තියේවි, එහෙම නැත්තම් ආයෙත් Minecraft open කරලා game එක අඩුම තප්පර 20ක් record කරන්න.
8. දැන් පහළ screenshot එකේ තියනවා වගේ අදාළ server ip එක දාලා activate කියන එක click කරන්න.


වැදගත් කරුණු
  • Server ip: Filltrix.aternos.me:56183
  • මේක දවස් 7 කින් අක්‍රිය වෙනවා, ඒ නිසා දවස් 7කට සැරයක් මේක කරන්න ඕන.
  • Screen record එක හරියට වෙලා නැත්තම් ඉහළ screenshot එකේ වගේ ip දාන්න තැනක් පෙන්නන්නෙ නෑ.
  • ඔබට මුකුත් ප්‍රශ්න තියේ නම් අපගේ Discord server එකට join වෙන්න.

මෙම video එක හරහා ද ඔබට වැඩි විස්තර බලාගත හැක.


Post a Comment

3 Comments