Minecraft Mob Creeper - Sinhala


Creeper කියන්නෙ ගොඩක් සාමාන්‍ය‍යෙන් හොයාගන්න පුළුවන්, Hostile mob කෙනෙක්, එයා ලඟට player කෙනෙක් ගියොත් තප්පර 1.5 කින් ලොකු පිපිරීමක් ඇති කරන්න පුළුවන්, ඒ අවට ඉන්න mobලට, structure වලටත් ඒ පිපිරීමෙන් බලපෑම් තියනවා.

එයාට උපරිම 49 වෙනකම් damage කරන්න පුළුවන්, නමුත් ඒක තීරණය වෙන්නෙ game එකේ difficulty එක මත. ඒ වගේම එයාට විදුලියෙන් ප්‍රහාරයක් එල්ල උනොත් එයා charged creeper විදිහට වෙනස් වෙනවා, ඒකෙන් එයාගෙ පිපිරීමේ බලය දෙගුණයකින් වැඩි වෙනවා වගේම ඒගොල්ලන්ගෙන් අපිට gunpowder ලබාගන්න පුළුවන්, mobලගෙන් ඒගොල්ලන්ගෙන් තමයි වැඩියෙන්ම music discs ගන්න පුළුවන්.

Other details

  • Mob type: Hostile
  • Health: 20
Damage

  • Max. Normal: 49 (❤️x24.5)
  • Max. Charged: 97  (❤️x48.5)
Drops
  • Gunpowder (0 - 2)
  • Any music disc (when killed by skeleton)
  • Creeper Head (when killed by charged creeper)

Post a Comment

0 Comments