Skeleton ගොඩක් සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන් mob කෙනෙක්, එයා arrow use කරලා player කෙනෙක්ට attack කරන hostile mob කෙනෙක් වගේම, zombie වගේ හිරු එලිය නිසා ගිනිගන්නවා. මීට අමතරව මෙයා spawn වෙන සමහර අවස්ථාවල armor ඇඳගන්නවා වගේම මේගොල්ලන්ගෙන් arrows සහ bone ලබාගන්න පුළුවන්.
Other details
- Mob type: Hostile
- Health: 20
- Easy: 1 - 4
- Normal: 1 - 4
- Hard: 1 - 5
Damage (sword)
- Easy: 2
- Normal: 2
- Hard: 3
Equipment
- Bow (always)
- Random armor (sometimes)
Drops
- Arrow (0-2 when killed)
- Bones (0-2 when killed)
- Skeleton skull (1 when killed by charged creeper)

0 Comments