Minecraft Mob Bat - Sinhala


Bats පොඩි පියාඹන mob කෙනෙක්, ඒගොල්ලන්ව cave ඇතුලෙ ගොඩක් වෙලාවට හොයාගන්න පුළුවන්. ඒගොල්ලො කෑ ගහන්නෙ, Active ඉන්නෙ රාත්‍රී කාලයේ හෝ player කෙනෙක් ළඟා වෙනකොට.

Other details

  • Mob type: Passive
  • Health: 6

Post a Comment

0 Comments