මුලින්ම ඔබ Filltrix Galaxy server එකේ ip එක ඔයාගෙ Minecraft Game එකට add කරන්න ඕන, ඒක කරන විදිහ මේ LINK එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්.
Add කරාට පස්සෙ Join දෙන්න, ඊට පස්සෙ පහළ screenshot එකේ වගේ, Error එකක් එනවා. ඒකෙ ඔබට ආවේනික අංකයක් රතුපාටින් බලාගන්න පුළුවන්. ඒ අංකය පමණක් Filltrix Galaxy Discord botට DM (පෞද්ගලිකව) යවන්න.
▶ Botට message කරන්න Discord වල #smp-faq එකේ(දෙවෙනි ප්‍රශ්නය) @Filltrix Galaxy username එක touch කරලා dot 3 click කරන්න, ඒට පස්සෙ message කරන්න පුළුවන්.
▶ මෙය ඔබ හරියට අනුගමනය කරානම් Minecraft Game එකේ, Refresh button එක click කරලා, join button එක click කරලා join වෙන්න පුළුවන්.
▶ මෙය වැඩ කරන්න නම්, ඔබ අනිවාර්යයෙන්ම Filltrix Discord server එකට join වෙලා සිටිය යුතු වේ. එහි ඕනම chat එකක මෙය type කර send කරන්න #smp-faq ඉන්පසු එහි දිස් වන දෙවන ප්‍රශ්නය කියවන්න.
▶ Filltrix Galaxy Server එකට register වෙන විදිහ මේ LINK එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්.

