Zombie කියන්නෙ ගොඩක් සාමාන්‍යයෙන් රාත්‍රී කාළයේ (light level of 7 or less) හොයාගන්න පුළුවන් Hostile mob කෙනෙක්. ඒගොල්ලො player කෙනෙක් දැක්ක ගමන් playerට attack කරන්න එනවා. Skeleton වගේම මෙයත් හිරු එළිය නිසා ගිනි ගන්නවා දවල් කාලෙට. ඒ වගේම මේගොල්ලො සමහරවෙලාවට armor අඳිනවා බලාගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලො Zombie Villager කෙනෙක් විදිහට spawn වෙන්න 5% ක අවස්ථාවක් තියනවා වගේම මේගොල්ලන්ගෙන් විතරයි Rotten Flesh ගන්න පුළුවන්.
Other details
- Mob type: Hostile
- Health: 20
Damage
- Easy: 2
- Normal: 3
- Hard: 4
Drops
- Rotten Flesh (0-2) - When killed
- Zombie Head (1) - When killed by charged creeper
Rare Drops
- Carrot - 0.8% chance when killed
- Iron Ingot - 0.8% chance when killed
- Potato - 0.8% chance when killed
Equipment
- Shovel (Sometimes)
- Sword (Sometimes)
- Random Armor (Sometimes)

0 Comments