Chicken passive mob කෙනෙක් වගේම එයාගෙන් Feather and Eggs ගන්න පුළුවන්. මීට අමතරව මේගොල්ලො raw chicken drop කරන නිසා අලුත් වෙන food source එකක් විදිහටත් මේ mobs ගන්න පුළුවන්. Player කෙනෙක්ට මේගොල්ලොන්ව ඕනම වර්ගයේ seed එකක් අතේ තියාගෙන breed කරන්න හා පසුපසෙන් ඒමට සලස්වන්න පුළුවන්.
Other details
- Mob type: Passive
- Health: 4
Drops
- Feather (0-2)
- Raw Chicken (1)
- Cooked Chicken (1) - When killed by fire
- Egg (1) - Every 5 - 10 minutes

0 Comments