Minecraft Mob Drowned - Sinhala


Zombieලගෙ තවත් එක වර්ගයක් තමයි Drowned කියන්නෙ. ඉතින් මේගොල්ලො spawn වෙන්නෙ වතුර යට හෝ සාමාන්‍ය Zombie කෙනෙක් වතුරට ගිලුනම.සාමාන්‍ය Zombie වගේ මේගොල්ලො හිරු එළිය නිසා ගිනි ගන්නෙ නෑ වගේම ඒගොල්ලො වතුර ඇතුලෙ ඉඳන් player කෙනෙක්ට attack කරන්න උත්සාහ කරනවා. නමුත් රාත්‍රී කාලයේ player කෙනෙක්ට attack කරන්න පොළොව ආසන්නයට හෝ පොළොවටම උනත් එන්න පුළුවන්. මීට අමතරවා සීයට 15% ක අවස්ථාවක් තියනවා drowned කෙනෙක් trident එකක් එක්කම spawn වෙන්න. ඒකෙන් ඒගොල්ලොන්ට player කෙනෙක්ට attack කරන්නත් පුළුවන්.

Other details

  • Mob type: Hostile
  • Health: 20

Damage

  • Easy: 2
  • Normal: 3
  • Hard: 4
Drops
  • Rotten Flesh (0-2) - When killed
Rare Drops
  • Copper Ingot - 11% chance when killed
Equipment
  • Trident (6.25% chance)
  • Fishing Rod (2% chance)
  • Nautilus Shell (3% chance)

Post a Comment

0 Comments