Minecraft Mob Cave Spider - Sinhala

Cave Spider කියන්නෙ hostile mob කෙනෙක්, ඒ spawn වෙන්නෙ abandoned mineshaftවල හොයාගන්න පුළුවන් monster spawnerවල විතරයි. ඒගොල්ලො සාමාන්‍ය spidersලට වඩා පොඩි උනත් එයා එක වතාවක් හැපුවොත් තප්පර කිහිපයකට ඒ විෂ නිසා player ට damage වෙනවා බලාගන්න පුළුවන්.

Other details

  • Mob type: Hostile
  • Health: 12
Damage
  • Easy: 2
  • Normal: 2
  • Hard: 3
  • Venom: 1 every 1.25 sec
  • Normal: 7  sec
  • Hard: 15 sec

Post a Comment

0 Comments