Minecraft Mob Cow - Sinhala


Cow කියන්නෙ passive mob කෙනෙක්, ඒගොල්ලන්ගෙන් ප්‍රධාන වශයෙන් Leather සහ Milk ගන්න පුළුවන්. මීට අමතරව raw beef ගන්නත් පුළුවන් නිසා මේගොල්ලන්ව අලුත් වෙන food source එකක්. Wheat use කරලා breed කරන්න හා පසුපසෙන් ඒමට සලස්වන්න පුළුවන්.

  • Mob type: Passive
  • Health: 10
Drops
  • Leather (0-2)
  • Raw Beef (1-3)
  • Steak (1-3) - When killed by fire
  • Milk Bucket - When milked with bucket

Post a Comment

0 Comments