Dolphin කියන්නෙ Neutral Mob කෙනෙක්, එයාව ocean වල හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒගොල්ලො group එකක් විදිහට හෝ තනියෙන් පීනනවා බලාගන්න පුළුවන්. ඒගොල්ලො වතුරේ පීනගෙන ඉන්නකොට වතුරෙන් පිටතට එනවා වගේම, එයා ගාවින් player කෙනෙක් පීනනවා නම් අදාළ playerට Dolphin's Grace කියන status effect එක හම්බවෙන නිසා වේගයෙන් පීනන්න හැකියාවක් සීමිත කාලයකට ලැබෙනවා. Dolphin කෙනෙක්ට raw cod හෝ raw salmon දුන්නොත් ඒ මාළු දීපු playerව ලඟම තියන treasure chest තියන තැනට එක්කං යනවා. ඒගොල්ලන් ප්‍රහාරයකට ලක් උනොත් ඒ ආසන්නයේ ඉන්න හැම Dolphin කෙනෙක්ම hostile වෙලා අදාළ playerට attack කරනවා බලාගන්න පුළුවන්. සාමාන්‍ය මාළු වගේම මේගොල්ලන්ටත් පොළොවෙ ජීවත් වෙන්න බැරි නිසා ටික වෙලාවකට පස්සේ ඒගොල්ලො මැරෙනවා.
Other details
Mob type: Neutral
Health: 10
Damage
Easy: 2
Normal: 3
Hard: 4
Drops
Raw Cod (0-1) - When killed
Cooked Cod (0-1) - When killed by fire

0 Comments