Donkey Passive mob කෙනෙක් වගේම ඒගොල්ලො අශ්වයෙක්ට ගොඩක් දුරට සමානයි. අශ්වයින් වෙනුවට donkeys spawn වෙන්න 10%ක අවස්ථාවක් තියනවා. ඒගොල්ලො අශ්වයින්ට වඩා පොඩියි වගේම එකම පෙනුමකින් ඉන්නවා බලාගන්න පුළුවන්. Health, movement speed and jump එක එක donkey කෙනෙක් අතර වෙනස් වෙන්න පුළුවන්. horse කෙනෙක් tame කරන විදිහටම මෙයාවත් tame කරන්න පුළුවන්. නමුත් horse armor දානවා වෙනුවට මෙයාට පුළුවන් chest and saddle දාන්න විතරයි. ඒ නිසා මෙයා හරහා වැඩිපුර භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්.
Other details
- Mob type: Passive
- Health: 15
Drops
- Leather (0-2) - When killed
Equipment
- Saddle - If saddled by player
- Chest - If equipped by player

0 Comments