Cod පොඩි passive mob කෙනෙක්, ඒගොල්ලොන්ව ocean එකේ හොයාගන්න පුළුවන් වගේම කණ්ඩායමක් විදිහට මාළු නමයක් වෙනකම් මේගොල්ලො පීනනවා බලාගන්න අවස්ථාවක් තියනවා. අනිත් මාළු වගේම මේගොල්ලන්ට පොළොවෙ ගොඩක් වෙලා ජීවත් වෙන්න බැහැ, යම්කිසි වෙලාවක් ගියාම මැරෙනවා.
Other details
- Mob type: Passive
- Health: 3
Drops
- Raw Cod (1)
- Cooked Cod (1) - When killed by fire
Rare Drops
- Bone Meal - 5% chance when killed

0 Comments