Camel කියන්නෙ desert village වල හොයාගන්න පුළුවන් passive mob කෙනෙක්. Saddle ඒගොල්ලන්ට දාලා එකම වෙලාවෙ player දෙන්නෙක්ට පිටේ යන්න පුළුවන්. ඒගොල්ලන්ගෙ උස වැඩි නිසා Fence උඩින් යන්න වගේම zombie වගේ mobලගෙන් ආරක්ෂා වෙන්නත් පුළුවන්. මේගොල්ලො breed කරන්න cactus use කරන්න පුළුවන්.
Other details
- Mob type: Passive
- Health: 32
- Saddled by player

2 Comments
Mekanm filltrix aiye mata marma veda gath una mu gena mn hariytma denn idye na eth meka dekma mn den ugena dannwa 😍😍😍😁❤️❤️
ReplyDeleteMaru maru 😉
ReplyDelete