Minecraft Mob Blaze - Sinhala

 

Blaze කියන්නෙ Nether Fortress වල හොයාගන්න පුළුවන් hostile mob කෙනෙක්, ඒගොල්ලො player කෙනෙක් දැක්ක ගමන් fire charge තුනකින් player කෙනෙක්ට attack කරනවා වගේම ඒගොල්ලන්ගෙන් විතරයි blaze rods ගන්න පුළුවන්.

Other details

  • Mob type: Hostile
  • Health: 20

Damage (Fireball)

  • Easy: 3
  • Normal: 5
  • Hard: 7

Damage (Contact)

  • Easy: 4
  • Normal: 6
  • Hard: 9
Drops
  • Blaze Rod (0-1)

Post a Comment

0 Comments