Minecraft එකේ Axolotl කියන්නෙ passive mob කෙනෙක්, එයා ජීවත් වෙන්නෙ වතුරෙ, ගොඩක් වෙලාවට ඔවුන් aquatic mobsලට attack කරන අතර, ආසන්නයේම ඉන්න playerට Regeneration I effect එක ලබාදෙන එක වගේම, Mining fatigue effect එකත් අයින් කරලා අදාළ playerට ඔවුන් mobs ඉවරයක් කරන්න උදව් කරනවා බලාගන්න පුළුවන්.
Axolotl පාටවල් 5 කින් බලාගන්න පුළුවන් වෙන අතර, ඔවුන්ට වෙන mob කෙනෙක්ගෙන් ප්රහාරයක් එල්ල උනොත්, මැරුණා වගේ රඟපාලා ඒ අතරතුර තමන්ගෙ health එක වැඩි කරගන්නවා බලාගන්න පුළුවන් වගේම ඒගොල්ලන්ව lush caves biome වල පහසුවෙන් හොයාගන්නත් පුළුවන්.
Other details
- Mob type: Passive
- Health: 14
- Fish, (Glow) squids, drowned and (elder) guardians: 2 (❤️)

2 Comments
ගැම්මක්
ReplyDeleteThanks මල්ලී 😍❤️
Delete