Minecraft එකේ Allay කියන්නෙ passive mob කෙනෙක්, එයාව Pillager Outpost එක ගාව හෝ Woodland mansion එකේ හිරගෙදරක හොයාගන්න පුළුවන්. Player කෙනෙක් Allayට මොකක් හෝ item එකක් දුන්නොත් එයා අදාළ playerව follow කරනවා බලාගන්න පුළුවන්.
ඒ වගේම එයාගෙ අතේ තියන item එක වගේ තව පොළොවේ blocks 32 දුරකින් තිබ්බත්, එයා ඒක ගෙනල්ලා දෙනවා, මීට අමතරව එයාට note block එකේ sound එකක් ඇහුනොත් අදාළ note block එක තියන තැනට එකතු කරන items deliver කරනවා.
ඒ වගේම එගොල්ලන්ට jukebox එකේ ශබ්දයක් ඇහුනොත්, ඒගොල්ලො dance කරන්න පටන් ගන්නවා වගේම, එහෙම dance කරනකොට Amethyst Shard දීල ඒගොල්ලොන්ව duplicate කරන්නත් පුළුවන්.
Other details
- Mob type: Passive
- Health: 20

0 Comments