Evoker කියන්නෙ woodland mansion එකේ හෝ village raid එකක සොයාගත හැකි mob කෙනෙක්. මෙයා ප්රහාර වර්ග දෙකක් එල්ල කරනවා the fang වගේම the vex summoning. The fang attack එකෙන් evoker වටේට fang 13කින් යුත් fangs summon කරන එක හෝ fang 16ක line එකක් විදිහට player target කරලා attack කරනවා බලාගන්න පුළුවන්. නමුත් ඒක තීරණය වෙන්නෙ අදාළ player evokerට ආසන්නයේ ඉන්නවද නැද්ද කියන එක මත. the vex summoning attack එකෙන් කරන්නෙ vex 2 - 4 summon කරලා ඔවුන් හරහා playerට attack කරන එක.
Other details
- Mob type: Hostile
- Health: 24 (❤️x12)
- Damage: 6
Drops
- Totem Of Undying (1 - When killed)
- Emerald (0-1 - When killed)

1 Comments
nice
ReplyDelete