Bee පොඩි/පියාඹන mob කෙනෙක්, එයා ජීවත් වෙන්නෙ bee nest වල සහ beehive වල, එකම අවස්ථාවක bees 3 දෙනෙක්ට එක nest එකක ඉන්න පුළුවන්, එගොල්ලො සාමාන්‍යයෙන් පරාග(pollen) එකතු කරන්න දවල් කාලයේ යන අතර රාත්‍රී කාලයේ හෝ වැසි කාලයේ ආයෙත් තමන්ගෙ nest එක අතුළට යනවා.
ඉතින් එහෙම පරාග සහිත මී මැස්සන් ඒගොල්ලන්ගෙ වර්ධන අවඩිය ඉදිරියට අරගෙන යන්න ශාක පරාගණය කරනවා, එහෙම නැත්තම් ඒගොල්ලනගෙ nest එකට ගිහිල්ලා ඒකෙ honey level එක වැඩි කරගන්නවා.
එක hive/nest එකක honey level එක 5යි නම්, player කෙනෙක්ට ඒකෙ honey harvest කරගන්න පුළුවන් වගේම, Bee කෙනෙක්ට player කෙනෙක් නිසා ප්‍රහාරයක් එල්ල උනත්, bee nest/hive එකක් player කෙනෙක් නිසා කැඩුනත්, ආසන්නයේ ඉන්න හැම bee කෙනෙක්ම අදාළ playerට poison attack කරන්න පටන් ගන්නවා. එහෙම අදාළ කෙනාට attack කරලා විනාඩියක් වගේ කාලයක් ගියාට පස්සෙ එගොල්ලො මැරෙනවා.
Other details
- Mob type: Neutral
- Health: 10
- Easy: 2
- Normal: 2
- Hard: 3
- Venom: 1 every 1.25 sec
- Normal: 10 sec
- Hard: 18 sec

0 Comments