What is Discord in Sinhala




Discord කියන්නේ social media එකක් එහෙම නැත්තම් Gamers අතර ප්‍රසිද්ධ සමාජ ජාලයක් (Telegram, WhatsApp වගේ), මේකේ ඔයාලට පවුල්, යාළුවෝ, හෝ සමූහයක් එක්ක එකතු වෙලා කතා කරන්න, වීඩියෝ call/Voice chat එකක් කරන්න, message හුවමාරු කරන්න හෝ online ගේම් ගහන්න උනත් පුළුවන්.

මේක WhatsApp, Facebook and Messenger වගේ social media app එකක් වගේම, Discord එකේ දී ඔයාලට විවිධ "Groups" හෝ "Server" එහෙම හදා ගන්න පුළුවන්. මෙතැනදි server කියලා කියන්නෙ group වලට ( උදා: WhatsApp group වගේ). ඝ්aming tips හුවමාරු කරන්න, meme බෙදාගන්න වගේ දේවල් කරන්න පුළුවන් තැනක්.

කතා කරන්න, join කරන්න, හෝ වීඩියෝ share කරන්න වගේ සියලුම දේවල් Discord එකේ තියෙනවා, හැබැයි මේක මුලින්ම ගේම් ගහන කට්ටියට හොඳ app එකක් විදියට වැඩි වශයෙන් භාවිතා උනත් දැන් සියලුම අයට ගැලපෙන දේවල්වලටත් භාවිතා කරනවා.

Discord ගැන video එකකින් සරලව කෙටියෙන් දැනගමුද?
👉 Discord Playlist

අපේ Discord server එකේ link එක:
👉 Join Filltrix's Discord Sever

Post a Comment

0 Comments